New Books

[products limit="10" columns="5" orderby="id" order="DESC" visibility="visible"]

දුවන රැවුල
රන් අවේ බියඩ්, දුවන රැවුල කියල නම්කරල තියෙන මේ කතාව හරිම ලස්සන එකක්, දක්ෂ චිත්‍ර ශිල්පිනියක් සහ ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ තමා මෙහි නිර්මාණ ශිල්පිණිය. දෙමාපියන්ටත් දරුවන්ටත් එක ලෙස රස …
කතන්දරයක් අහමු
කතන්දරයක් අහන්න හැමෝම වාඩිවෙන්න… ගිය සතියේ අපි පොරොන්දු වුණා අලුත් පොතක් අරන් එනවා කියලා,ඒ වගේම අපි තවත් සැලකිලිමත් වෙන්න ඕනෑ දෙයක් තම අප තෝරාගන්න පොත අපේ දරුවාගේ කියවීම් මට්ටමට ගැලපෙනවද …
වෙනස් කියවීමකට
‘‘සීයා නටනවා අමුතුම නැටුමක්’’ – ශ‍්‍රී ලාංකේය ළමා කතා ක්ෂේත‍්‍රයේ නවමු නැමියාවක්….ග‍්‍රන්ථය : සීයා නටනවා අමුතුම නැටුමක්ශානරය : ළමා කතාකර්තෘ : චම්මි ඉරේෂාචිත‍්‍ර : වනමලීප‍්‍රකාශනය : කර්තෘ ප‍්‍රකාශනයකි.හැඳින්වීම‘‘ළමා කතාවක් කීමේදී …
අලි ඉක්කාවක්
නිදාගන්නකොට කෑම කවනකොට, සමහරවිට වාහනයේ යනකොට, මේ කිව්ව නොකිව්ව හැම අවස්ථාවකදීම අපේ පුංචි පැටව් ටික ටික වෙලාවකට හරි රඳවාගන්න පුළුවන් මැජික් එකක් තමා කතාන්දර කියල දෙන එක, මම ඒක අමුතුවෙන් …

Best Selling

[products limit="5" columns="5" best_selling="true" ]