නිදාගන්නකොට කෑම කවනකොට, සමහරවිට වාහනයේ යනකොට, මේ කිව්ව නොකිව්ව හැම අවස්ථාවකදීම අපේ පුංචි පැටව් ටික ටික වෙලාවකට හරි රඳවාගන්න පුළුවන් මැජික් එකක් තමා කතාන්දර කියල දෙන එක, මම ඒක අමුතුවෙන් කියලා දෙන්න ඕනා නෑ. ඉතින් ගෙදර කතන්දර පැයට හරි ඉහත අවස්ථාවකදී හරි අපේ පුංචි පැටවුන්ට ගැලපෙන ලස්සන කතාවක් මට ලැබුනා, ඔයාලත් එක්ක ඒක බෙදා හදා ගන්නයි මේ සුදානම. […]


